ශ්‍රි ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාවලිය 2024

2024 පෙබරවාරි 02,03,04 දින වල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවති 2023(2024) ශ්රි ලංකා පාසල් ජ්යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාවලියෙන් අප විද්යාලයේ
16 න් පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 11 ශ්රේණියෙ ඉගෙනුම ලබන P.W.සෙනුක අනුජය ශිෂ්යයා සමස්ත ලංකා ශුරතාවය ද
14 න් පහළ බාලිකා කුමිතේ ඉසව්වෙන් 9 ශ්රේණියේ ඉගෙනුම ලබන සේරා රන්සමනලි සමස්ත ලංකා ශුරතාවයද
18න් පහල බාලිකා කුමිතේ ඉසව්වෙන් යෙෂදි බිනාරා ශිෂ්යයාව සමස්ත ලංකා අනුශුරතාවයද දිනා ගන්නා ලදි.
විද්යාලීය උණුසුම් සුභ පැතුම්!
ඔබයි අපේ අනාගතය.
දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

Related Posts